Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ හා තලෙයිබාන් සංවිධානය අතර ගැටුම්  

Add comments

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ හා තලෙයිබාන් සංවිධානය අතර හටගත් ගැටුම්වලින් සිවිල් වැසියන් 30 දෙනෙකු මිය ගියා.

තලෙයිබාන් සාමාජිකයන් 16 දෙනෙකු ද මියගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ.

තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා.

දකුණු දිග හෙල්මන්ඩ් ප‍්‍රදේශයේදී දෙපාර්ශවය අතර ගැටුම් හටගත්තා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG