Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ මුදල් සහ රන් භාණ්ඩ සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට  

Add comments

විදේශ මුදල් සහ රන් භාණ්ඩ සමඟ තුන් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප‍්‍රකාශ කළා.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙක් ද වනවා. ඔවුන් ළඟ තිබී යුරෝ, ඇමරිකන් ඩොලර් සහ රන් මුදු හමුවී තිබෙනවා.

සැකකරුවන් අළුත්කඩේ අංක තුන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG