
සමෘද්ධි නිලධාරීන් හත්දහසකට ස්ථිර පත්වීම් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. එම උත්සවය ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදි අනිද්දා පැවැත්වෙන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
අමාත්‍ය විමල් වීරවංශ,
Post a Comment