Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ දේශපාලන ස්ථාවරය  

Add comments

පාර්ලිමේන්තු මන්ති‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ සිය දැනුම්දිමට සූදානම් වනවා. ඒ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

රාජගිරිය සදහම් අරණේ දි හෙට පෙරවරු 10.00ට අතුරලියේ රතන ස්වාමින්වහන්සේ සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කිරිමට නියමිතයි.

මේ අතර පාර්ලිමේන්තු දුමන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක ධුරයට පත්කිරිමට තීරණය කළ බවයි පාර්ලිමේන්ත මන්ති‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG