Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාකිස්ථානයට ආධාර දෙන බව චීනය කියයි  

Add comments

පාකිස්ථානයට මූල්‍යමය සහන ලබාදීම පිළිබදව තවදුරටත් සාකච්ඡා කරන බව චීනය ප‍්‍රකාශ කළා. පාකිස්ථාන සහ චීන අග‍්‍රාමාත්‍යවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද(03) පැවති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නෙ. පාකිස්ථානයට ඇමරිකා ඩොලර් බිලියන හයක ආධාර තොගයක් පසුගිය මාසයේ දි සවුදි අරාබියෙන් ලැබී තිබෙනවා. එය ප‍්‍රමාණවත් නොවන බවයි බොහෝ රටවල් පෙන්වා දුන්නෙ. ඒ පිළිබදවද විශේෂ අවධානයක් යොමු කරන බව චීන අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG