Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සභාවට ආවේ හොරා පොලිස් ද ?  

Add comments

පසුගිය 16 වනදා පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ සභා ගැබට කතානායකවරයා කැඳවා තිබුණේ පාර්ලිමේන්තු පොලීසිය නොවන බවට තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට සූදානම් බව ද අමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG