Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනය ලබන 4 වනදා  

Add comments

ජනාධිපතිතුමා විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කළ ප්‍රකාශයක් එක්සත් ජාතික පක්‍ෂය වැරදි ලෙස අර්ථකථනය කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද(27) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා.

පොලිස් පරික්‍ෂක නිශාන්ත ද සිල්වා මහතාට ස්ථාන මාරුවක් ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කිසිදු මැදිහත්වීමක් සිදු නොකළ බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා. අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ  සංවත්සරය දෙසැම්බර් 4 වනදා පැවැත්වෙන බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG