Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රණවිරුවන්ට නිදහස ඉල්ලා රණවිරුවන් පාගමනේ  

Add comments

මරණ දඩුවමට ලක්ව සිටින යුද හමුදා රණවිරුවන්  නිදහස් කරන ලෙස ඉල්ලා රණවිරුවන් පිරිසක් පාගමනේ නිරතව සිටිනවා. මරණ දඩුවමට ලක්ව සිටින්නේ යුද සමයේ මව්බිම වෙනුවෙන් අතිශය කැපකිරීම් කළ රණවිරුවන් බවයි පාගමනට එක්ව සිටින ආබාධිත රණවිරුවන් පවසන්නේ.

අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසින් ආරම්භ කළ අධිෂ්ඨා‍න පාගමන කතරගම කිරිවෙහෙර දක්වා ගමන් කිරීමට නියමිතයි.  මහනුවර ශ්‍රී දළදා මාලිගාව, කැළණිය රජමහා විහාරය ඇතුළු ඓතිහාසික සිද්ධස්ථාන රැසක් වෙත ගොස් අධිෂ්ඨා‍න පාගමනට ආශිර්වාද ලබා ගැනීමට සැළසුම් කර තිබෙනවා.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG