Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිට හෝ ඇමති මණ්ඩලයට රීට් ආඥා නිකුත් කරන්න බැහැ  

Add comments

ව්‍යවස්ථාවට අනුව නීත්‍යානුකූලව පත් කළ අග්‍රාමාත්‍යවරයෙකු හා අමාත්‍ය මණ්ඩලයට එරෙහිව කෝවොරන්ටු රීට් ආඥාවක් නිකුත් කළ නොහැකි බව නීති විශාරදයින් පෙන්වා දෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු බව පවසන විශ්වාසභංගයක් පදනම්ව එවැනි ඉල්ලීමක් අධිකරණය වෙත ඉදිරිපත් කළ නොහැකි බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු වළක්වාලන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා රීට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරුණා. එම පෙත්සම ලබන 30 වනදා සහ දෙසැම්බර් 3 වනදා සළකා බැලීමටයි අභියාචනාධිකරණය ඊයේ (26) දින නියම කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG