Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රේෂ්ඨාධිකරණ කටයුතු ගැන කිසිදු ගැටලුවක් නෑ  

Add comments

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් විභාගයට හත්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කිරීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

 

"ඒක හොඳ තත්වයක්"

"ඒක හොඳ තත්වයක්"Like us : ITNnews

Posted by ITNnews on Tuesday, November 27, 2018

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG