Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

40 වෙනි ජාතික යෞවන සම්මාන උළෙල ජනපති ප‍්‍රධානත්වයෙන් හෙට  

Add comments

40 වෙනි ජාතික යෞවන සම්මාන උළෙල හෙට (28) පැවැත්වෙනවා. ඒ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. සෞන්දර්යාත්මක ඉසව් 110 ක් ආවරණය කරමින් තරුණ නිර්මාණකරුවන් 180 දෙනෙකු එහිදී ඇගයීමට නියමිතයි. සම්මානලාභීන්ට සහතික පත්සහ වටිනා මුදල් ත්‍යාග ද පිරිනමන බවයි ජාතික තරුණ සේවා සභාව සඳහන් කරන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG