Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුක්රේන යුද නීතිය හෙට සිට  

Add comments

හෙට සිට දින තිහක් යුද නීතිය පැනවීමට යුක්රේනය තීරණය කර තිබෙනවා. රුසියා දේශසීමා ප‍්‍රදේශ ඉලක්ක කරගනිමින් ප‍්‍රධාන වශයෙන් යුද නීතිය ක‍්‍රියාත්මක කරන බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

ක‍්‍රිමියා අර්ධද්විපය ආසන්නයේදී යුක්රේන නෞකා තුනක් වෙඩි තබා අත්පත් කරගැනීමට රුසියාව කටයුතු කිරිමත් සමගයි විශේෂයෙන් මෙම තීරණයට එළඹුණේ. අගමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් 276 දෙනෙකු කැමැත්ත පළකර තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG