Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සංක්‍රමනිකයින්ට කදුලුගෑස් එල්ලකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක්  

Add comments

ඇමෙරිකා මෙක්සිකෝ දේශසීමාවේ සිටි සංක්‍රමනිකයින්ට කදුලුගෑස් ප්‍රහාර එල්ලකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙක්සිකෝව ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මෙක්සිකෝ විදේශ අමාත්‍යවරයා ඇමෙරිකා රජයට ලිපියක් යොමුකරමින් සදහන් කර ඇත්තේ පසුගිය ඉරිදා මෙක්සිකෝවට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවයි. ඇමෙරිකානු නිලධාරීන් ඇමෙරිකාවට ඇතුළුවීමට උත්සාහ කළ සංක්‍රමණිකයින් පිරිසකටයි ප්‍රහාර එල්ල කර ඇත්තේ. මේ සම්බන්ධයෙන් දැඩි විවේචන ද එල්ල වී තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG