
රුපියල් ලක්ෂ 11 ක් වටිනා දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.
ඩුබායි සිට පැමිණි ශ්‍රී‍්‍ර ලාංකිකයෙකු නීතිවිරෝධීව මෙම දුම්වැටි තොගය රැගෙනවිත් ඇති බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප‍්‍රකාශ කළේ.
විදේශයක නිෂ්පාදිත දුම්වැටි විසි දහසක් අඩංගු දුම්වැටි කාටූන සියයක් එහි ඇතුලත්.
අත්අඩංගුවට පත්වුණේ නාත්තන්ඩිය ඉහළ කොට්ටාරමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ව්‍යාපාරිකයාට රුපියල් පනස් දහසක දඩයක් නියම කර තිබෙනවා.
දුම්වැටි තොගය රාජසන්තක කළ බවයි ගුවන් තොටුපොළ රේගුව සඳහන් කළේ.
Post a Comment