Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වතු නිවාස පේළියක නිවාස 24 ක් ගිනිගනී  

Add comments

හැටන් පොඩයිස් වතුයායේ අක්කර තිහේ කොටසේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබෙනවා.

නිවාස 24 ක් මුළුමණින්ම විනාශවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පවුල් 19 ක 108 දෙනෙකු තාවකාලික ස්ථානයක රඳවා තිබෙනවා.

කුඩා ළමුන් 45 දෙනෙකු ද ඒ අතර වන බවයි වතු පාලන අධිකාරිය සඳහන් කළේ.

අවතැන්වූවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා. ගින්නට හේතුව භෙළිවී නැහැ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG