
ඇමරිකාවේ ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා. ඒ හිම කුණාටු තත්වයක් හේතුවෙන්.
ප‍්‍රබල හිම කුණාටු සහිත ශ්‍රීත කාලගුණ තත්වයක් පවතින බවයි ඇමරිකා කාලගුණ අංශ සඳහන් කළේ.
ගුවන් ගමන් 800 ක් පමණ අවලංගු කර තිබෙනවා.
තවත් ගුවන් ගමන් වාර 6500 ක් පමණ ප‍්‍රමාදවී පියසර කරන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Post a Comment