
සංක‍්‍රමණික ගැටලුව ලෝකයේ රටවල් රැසකට තර්ජනයක්වී ඇතැයි බි‍්‍රතාන්‍ය ප‍්‍රකාශ කළා.
විශාල සහ කුඩා බෝට්ටු යොදාගනිමින් දෛනිකව බොහෝ පිරිසක් අනවසර සංක‍්‍රමණිකයන් ලෙස රටවල් රැසකට ඇතුල්වන බවට තොරතුරු ලැබී තිබෙනවා.
අනාරක්ෂිතභාවය හේතුවෙන් අනවසර සංක‍්‍රමණිකයන් මියයාම ද ඛේදවාචකයක් බවයි බි‍්‍රතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.
එසේම බොහෝ පිරිසක් සිරකරුවන් ලෙස තබාගැනීමට සිදුවීම ද ගැටලු සහගත බව ඔවුන් පෙන්වාදෙනවා.
Post a Comment