Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කැස්බෑ බිත්තර 122 ක් සමඟ  සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

කැස්බෑ බිත්තර 122 ක් සමඟ  සැකකරුවෙකු කෝට්ටේගොඩ තලල්ල මුහුදු තීයේදී අත්අඩංගුවට ගැනීමට වනජීවී නිලධාරීන් සමත් වුණා.

වන සත්ව හා වෘක්ෂලතා පනතට අනුව දැඩිලෙස ආරක්ෂක සත්වයකු ලෙසයි කැස්බෑවා සැලකෙන්නේ. මෙම සත්වා ආරක්ෂා කිරීම කෙරෙහි පරිසරවේදීන්ගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. තලල්ල මුහුදු තීරටය් දිගු කලක් තිස්සේ සිදු වන කැස්බෑ බිත්තර ජවාරම පිළිබද වනජීවී නිළධාරීන්ට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමකදී කැස්බෑ බිත්තර සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව වනජීවී නිළධාරීන් සදහන් කළා. ඔහුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG