Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කහතුඩුවේ නිවසක ගින්නක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට  

Add comments

කහතුඩුව ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කහතුඩුව මාගම්මන දෙල්කඩේ හංදිය ප්‍රදේශයේ නිවසකයි ගින්න හටගෙන තිබෙන්නේ. ගින්න හේතුවෙන් වයස අවුරුදු 4 ක් සහ 19 ක් වන දරුවන් දෙදෙනා සහ මව මෙන්ම පියාද තුවාල ලැබුවා. 19 හැවිරිදි දියණිය සහ මව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලැබූ පියා මියගොස් ඇති බව රෝහල් වාර්තා සදහන් කළා. ඊයේ රාත්‍රියේ 10 ට පමණ ගින්න හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළා. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් තහවුරු වී නැහැ. කහතුඩුව පොලළීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

 

 

 

 

 

The post කහතුඩුවේ නිවසක ගින්නක් – පුද්ගලයෙක් ජීවිතක්ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG