Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ  

Add comments

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ෂෙයික් හෂීනා විසින් එරට ඉදිකළ දිගම පාලම විවෘත කර තිබෙනවා.

බංග්ලාදේශය පද්මා නදිය හරහා ඉදිකළ මෙම පාලම කිලෝමීටර් 6.15 ක දිගකින් යුක්ත වනවා. මෙම පාලමට වැයකළ මුදල ඩොලර් බිලියන 4 ක් බවයි වාර්තා වන්නේ. මෙම පාලම එරට ජාතික අභිමානයේ සංකේතයක් ලෙසින් නම්කර තිබෙනවා. බංග්ලාදේශයේ අගනුවර වන ඩකා සහ එරට නිරිතදිග දිස්ත්‍රික්ක යා කෙරෙමින් මෙම පාලම ඉදිකර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post බංග්ලාදේශයේ දිගම පාළම විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG