Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෘත්තීය සමිති 58 ක් සහ විදුලිබල ඇමති අතර සාකච්ඡාවක්  

Add comments

විදුලිබල මණ්ඩලය ලාභලබන ආයතනයක් බවට පත්කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා. විදුලි පාරිභෝගිකන්ට සහන සැලසීමයි ප‍්‍රධාන අරමුණ. ඒ සදහා උපරිමයෙන් කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අද (28)පෙරවරුවේ විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක්වෙමින්. මෙම හමුවට විදුලි වෘත්තීය සමිති 58ක නියෝජිතයන් සහභාගී වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG