Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කිරි ගොවීන්ගේ කිරි මිළදී ගැනීමට විධිමත් වැඩපිළිවෙලක්  

Add comments

ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වගකීම භාරගන්නා බව කෘෂිකර්ම , ග‍්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන , වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

කිරි ගොවීන්ගේ කිරි මිළදී ගැනීමට විධිමත් වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරිම ද අරමුණක්. අමාත්‍යාංශය තුළ පූර්ණ ප‍්‍රතිසංවිධානයක් ඇති කිරිමට ද කටයුතු කරන බවයි පී හැරිසන් අමාත්‍යවරයා සදහන් කළේ. වැඩ කළහැකි සියලු දෙනා සමඟ එක්ව සියලු ජනතාවට උපරිම සේවාවක් සැපයීම සිය අරමුණ බවයි අමාත්‍යාංශයේ ඉදිරි වැඩකටයුතු පිළිබද සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG