Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගිණි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට  

Add comments

අලුත්කඩේ උසාවි සංකීර්ණය අසලදි ගිණි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කටස් වර්ගයේ ගිණි අවියක් සහ එයට යොදන උණ්ඩ පහක් ඔහු ළඟ තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. වැටලීම සිදුකළේ කෙසෙල්වත්ත පොලිස් නිලධාරීන් කණ්ඩායමක්. මට්ටක්කුලිය සමිත්පුර ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG