Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇන්ජලිනා ජොලී දේශපාලනයට  

Add comments

අවශ්‍ය නම් දේශපාලනයට එක්වීමට සූදානම් බව සුප‍්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලිනා ජොලී ප‍්‍රකාශ කර තිබෙනවා.

ඒ බී බී සී ආයතනය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්. ගතවූ වසර විස්ස පුරා තමන්ට කිසිදු සේවයක් කිරිමට නොහැකිවූ බවයි ඇය පෙන්වා දෙන්නෙ. ඒ අනුව තමන්ව අවශ්‍ය ඕනෑම ස්ථානයකට යොමුවිමට සූදානම් බව ඇන්ජලිනා ජොලි ප‍්‍රකාශ කරනවා. ඇය මේ වන විටත් එක්සත් ජාතින්ගේ සරණාගත ඒජන්සියේ විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා ප‍්‍රකාශ කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG