
නව වසරට පාසල් ආරම්භ කිරීමට පෙර සියලු පාසල් පරිශ‍්‍ර පිරිසිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
17ඒ ඊසානදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු ව්‍යප්ත වීමේ අවදානමක් මතුවීම හේතුවෙන්. රෝගී තත්ත්වය පාලනය කිරිම සදහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද නිලධාරින්ට උපදෙස් ලබා දුන්නා. මේ වසරේදී ඩෙංගු රෝගීින් හතලිස් නව දහස් එකසිය තිස් දෙදෙනෙකු වාර්තා වී තිබෙනවා. වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ ජනවාරි මාසයේ දි.
Post a Comment