Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මන්ත්‍රී රංජිත් සොයිසාට ඇප  

Add comments

පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඇතුළු හතර දෙනෙකුට පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබාදුන්නා.

පැල්මඩුල්ල මහේස්ත්‍රාත් ජනිතා රෝෂිණි පෙරේරා මහත්මියයි නියෝගය ලබාදුන්නේ. එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කෙරුණා. නඩු විභාගය ලබන පළමුවනදා නැවත කැඳවීමට නියමිතයි.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG