Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව සංචාරයට සුදුසු බව කැනේඩියාව පවසයි  

Add comments

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වය යහපත් බැවින් එහි සංචාරය කිරීම සුදුසු බව කැනේඩියා රජය පවසනවා.

පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වයත් සමග කැනේඩියා සංචාරකයන් සදහා එරට රජය උපදෙස් මාලාවක් නිකුත්කර තිබුණා. මාසයකට අධික කාලයක් පැවති එම අස්ථාවරත්වය අවසන් වීමත් සමග අදාළ උපදෙස් මාලාව ඉවත් කිරීමට පියවර ගත් බව කැනේඩියා විදේශ අමාත්‍යාංශය පවසනවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට සාමකාමී යහපත් තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවයි කැනේඩියා විදේශ අමාත්‍යාංශය පවසන්නේ.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG