Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිය අනතුරකින් පුද්ගලයින් 6ක් රෝහල්ගත කෙරේ  

Add comments

තිස්ස – මාතර ප‍්‍රධාන මාර්ගයේ අම්බලන්තොට ප‍්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙක් තුවාල ලැබුවා. මෝටර් රථයක් සහ ති‍්‍රරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණේ.

බරපතල තුවාල ලැබූ පිරිස අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරිමෙන් පසු හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා තිබෙනවා. මෝටර් රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවයි පරීක්ෂණ වලදි හෙලිවුණේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG