
පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් පෙනී සිටින්නේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂව නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා.
ටිල්වින් සිල්වා – ප්‍රධාන ලේකම් – ජනතා විමුක්ති පෙරමුණ,
Post a Comment