කඩිනම් මහ මැතිවරණයක් ඉල්ලා සියලු ජනතාව ඒකරාශි කරගනිමින් දැවැන්ත උද්ඝෝෂණයක් මරදානේදී හෙට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබද අදහස් පළ කෙරුණා.
Post a Comment