
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අහුන්ගල්ල සහ කෙසෙල්වත්ත ප‍්‍රදේශ වලදී. හෙරොයින් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 16 කට වැඩි ප‍්‍රමාණයක් ඔවුන් ළඟ තිබී සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සදහන් කළේ. අත්අඩංගුවට පත්වුණේ වයස අවුරුදු 39 ක සහ අවුරුදු 42 ක කාන්තාවන් දෙදෙනෙක්. හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් පනස් දහසකට වැඩි මුදලක් ද ඔවුන් ළඟ තිබී සොයා ගත්තා.
Post a Comment