Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහ මැතිවරණයට සමගාමීව බංගලිදේශයේ ආරක්ෂාව වැඩිකෙරේ  

Add comments

බංග්ලාදේශයේ මහ මැතිවරණයට සමගාමීව ආරක්ෂාව වැඩිකෙරේ. ඒ සදහා පොලීසිය , යුධ හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරින් ලක්ෂ හයක් පමණ යොදවා ඇති බවයි එරට මාධ්‍ය පවසන්නෙ.

බංග්ලාදේශ අවාමි ලීගය සහ බී එන් පි පක්ෂය මෙවර මැතිවරණයේ තීරණාත්මක තරගයක යෙදී සිටිනවා. බංග්ලාදේශ මහ මැතිවරණය හෙට (30) දින පැවැත්වීමටයි නියමිතව තිබෙන්නෙ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG