
සංචාරකයන්ගේ ගමන් පහසුව වෙනුවෙන් සංචාරක මිත්‍රශීලී ත්‍රි රෝද රථ රියදුරු හැදුනුම්පත් ප්‍රදානය කිරීම අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. මෙහිදී අදහස් පළකළ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා.
සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම හැදුනුම්පත් නිකුත් කිරීම සිදුකෙරෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙනවා. එමෙන්ම ත්‍රි රෝද රථ රියදුරන්ගේ ආදායම ඉහළ නැංවීම ද එහි අපේක්ෂාවයි.
Post a Comment