Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉදිරි අයවැයෙන් ජනතාවට උපරිම සහන  

Add comments

ඉදිරි අයවැයෙන් ජනතාවට උපරිම සහන ලබාදීම රජයේ අපේක්ෂාව බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.

දළදා සමිඳුන් වැඳපුදාගෙන මල්වතු පාර්ශ්වයේ මහ නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. එහිදී සුජීව සේනසිංහ මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නා.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG