Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාව පළමුවරට ගගනගාමියෙකු අභ්‍යවකාශයට යැවීමට සුදානම්  

Add comments

ඉන්දියාව පළමුවරට ගගනගාමියෙකු අභ්‍යවකාශයට යැවීමට සැලසුම්කර තිබෙනවා.

ඔවුන්ගේ ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම හතරයි තුනක මුදලක් වෙන්කිරීමට ඉන්දීය රජය තීරණය කළා. ඒ අනුව 2022 වසරේදී අභ්‍යවකාශ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි ඉන්දීය වාර්තා පෙන්වා දෙන්නේ.

එම මෙහෙයුම සදහා ගගනගාමීන් තුන්දෙනෙකු දින හතක් සදහා අභ්‍යවකාශයේ සැරිසරන බව එරට තොරතුරු තාක්ෂණ පිළිබද අමාත්‍ය රවිශංකර් ප්‍රසාද් සදහන් කරනවා. මෙම අභ්‍යවකාශ මෙහෙයුම සදහා කැබිනට් අනුමැතිය ද හිමිවූ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG