Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කටුගස්තොටින් පැහැරගත් වෑන් රථයක් මාවතගමින් හමුවෙයි  

Add comments

කටුගස්තොට ප්‍රදේශයෙන් පැහැරගත් වෑන් රථයක් මාවතගම ප්‍රදේශයේ දී සොයා ගැනීමට පොලීසිය සමත්වුණා.

මෙම වෑන් රථය පිළිබඳ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මාවතගම ප්‍රදේශයේ නවතා තිබියදී එය පොලිස් භාරයට ගෙන තිබෙනවා. එහි අංකය ද ව්‍යාජ එකක් බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ. වෑන් රථයේ ලේ පැල්ලම් කිහිපයක් ද තිබූ බව පොලීසිය පවසනවා. මෙම රථය කිසියම් අපරාධයක් සදහා යොදාගෙන ඇති බවටයි සැක කෙරෙන්නේ. ඒ සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG