Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රසීලයේ ගිනිඅවි නීතිය ලිහිල් කෙරේ  

Add comments

බ්‍රසීලයේ පවතින ගිනිඅවි සම්බන්ධ නීතිය ලිහිල් කිරීමට එරට නව ජනාධිපති ජේර් බොල්සොනාරෝ තීරණය කර තිබෙනවා.

බ්‍රසීලයේ ගිනිඅවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඉතා දැඩි නීති පවතිනවා. පොලීසිය හා ආරක්‍ෂක අංශ සාමාජිකයින්ට පමණක් ලියාපදිංචි ගිනි අවි ළඟ තබා ගත හැකි වීම, සාමාන්‍ය පුද්ගලයෙකු ලියාපදිංචි නොකළ ගිනිඅවියක් ළඟ තබා ගැනීම වසර 4 ක සිරදඬුවම් හිමිවන වරදක් ලෙස සැලකීම ආදිය එම නීති අතර වනවා. එසේම වෙඩි තැබීම් හේතුවෙන් වසරකට සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් ද සිදුවන බවයි බ්‍රසීල වාර්තා සඳහන් කරන්නේ. 2003 වසරේ ලෝකයේ වැඩිම ඝාතන සංඛ්‍යාවක් වාර්තා වූ රට ලෙස ද බ්‍රසීලය හැඳින්වෙනවා.

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG