Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බංගලිදේශයේ මැතිවරණ ගැටුම්වලින් පස් දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

බංගලිදේශයේ මැතිවරණය ආශ‍්‍රිතව හටගත් ගැටුම්වලින් පුද්ගලයන් පස් දෙනෙකු මියගියා. පාර්ශවකරුවන් ගණනාවක් අතර ගැටුම් හටගෙන තිබෙනවා.

ඡන්ද ප‍්‍රකාශය ආරම්භ වුණේ පෙරවරු 8ටයි. රටපුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිිබෙනවා. හමුදා සහ පොලිස් කණ්ඩායම් ස්ථානගත කර ඇති බවයි බලධාරින් පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG