Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලක්ෂ 11ක දුම්වැටි සමඟ පුද්ගලයෙක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට  

Add comments

නීතිවිරෝධි දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක ගුවයන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ඩුබායි සිට ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙන්නේ එමිරේට්ස් ගුවන් යානයකින්. හරිත මාවත ඔස්සේ පිටතට යමින් සිටියදී එම පුද්ගලයා රේගු නිලධාරින්ගේ නිරික්ෂණයට ලක්වුණා. ඔහු ළඟ තිබී ලක්ෂ 11ක් වටිනා දුම්වැටි විසි දහසක් හමු වූ බවයි රේගුව පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG