Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සිසිලි දූපතේ එට්නා ගිනිකන්ද සක‍්‍රීය වෙයි  

Add comments

සිසිලි දුපතේ එට්නා ගිනි කන්ද සක‍්‍රීය වී තිබෙනවා. අවස්ථා කිහිපයකදීම භූමිකම්පා සිදුවූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ.

ගම්මාන කිහිපයකටම එහි බලපෑම එල්ල වුණා. ජනතාව ඉවත්කිරීමට ද බලධාරින් කටයුතු යොදා තිබෙනවා. 2017 වසරේද මෙවැනි ගිනිකදු පිපිරිමක් වාර්තාවුණා. ජනතාවට පහසුකම් සැලසීම සදහා සහන කණ්ඩායම් යෙදවූ බවයි ඉතාලි බලධාරින් පවසන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG