Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉතාලි පාර්ලිමේන්තුව අයවැය සම්මත කරයි  

Add comments

ඉතාලි පාර්ලිමේන්තුව අයවැය සම්මත කළා. යුරෝපා සංගමය ඊට එල්ල කළ විරෝධතා නොසලකා හරිමින් ඔවුන් අයවැය සම්මත කරගෙන ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ.

මූලික ආදායම් ඉහළ නැංවීම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම ඇතුලු පොරොන්දු එහි ඇතුලත්. එහෙත් යුරෝපා සංගමය පෙන්වාදෙන්නේ ඉතාලියේ ආර්ථික තත්වය අනුව එවැනි ආර්ථික ප‍්‍රතිපාදන ලබාදිය නොහැකි බවයි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG