Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදෙස් රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 142 දෙනෙකු කොරෝනා නිසා මිය යයි  

Add comments

විදෙස් රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 142 දෙනෙකු මේ වන විට කොරෝනා හේතුවෙන් මිය ගොස් ඇති බව විදේශ සේවා කාර්යාංශය සඳහන් කරනවා.

එමෙන්ම විදේශගතව රැකියාවල නිරත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4800 කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ඒ අතුරින් 4600 දෙනෙකු මේ වනවිට සුවය  ලබා ඇති බවයි එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

 

The post විදෙස් රැකියාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 142 දෙනෙකු කොරෝනා නිසා මිය යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG