මල්වාන ප්‍රදේශයේ නිවසක් හා ඉඩමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති පෙත්සම විභාග කිරීම ඔක්තෝබර් මස 14 වනදා දක්වා කල් තැබුණා. අද පැවති නඩු විභාගයේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා විදේශයක සිට පැමිණ මේ වන විට නිරෝධායනය වන බවයි. නඩුවේ දෙවන විත්තිකරු වන තිරුකුමාරන් නඩේසන් මහතාගේ නීතිඥවරයා දන්වා සිටියේ තම සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පෙළෙන බවයි. **ගම්පහ හේමන්ත
The post බැසිල්ට එරෙහි පෙත්සම විභාග කිරීම කල් යයි appeared first on ITN News.
Post a Comment