Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පොදුජන පෙරමුණේ ලේකම්ට වාරණ නියෝගයක්  

Add comments

කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් රත්නසිරි මහතා එම ධූරයෙන් ඉවත් කර ඒ සදහා වෙනත් අයෙකු පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. රත්නසිරි මහතා ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

 

The post පොදුජන පෙරමුණේ ලේකම්ට වාරණ නියෝගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG