Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පහළට  

Add comments

දෛනිකව ඉන්දියාවේ හමුවන කොරෝනා වයිරස් ආසාදිතයින් සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ බැස ඇති බව එරට සෞඛ්‍ය අංශ නිවේදනය කරනවා.

ගතවූ පැය 24ට එරටින් හමුවී ඇත්තේ වයිරස් ආසාදිතයින් තිස්හත් දහස් තිස් හත් දෙනෙකු පමණයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 907ක්. ඒ සමගම ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන් කෝටි තුන්ලක්ෂ දහසය දහස දක්වා ඉහළ ගියා. සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්නයි.

මේ අතර ලොව පුරා රටවල් 220කින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දහ අට කෝටි විසි එක් ලක්ෂ අනූදෙදහස ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. සිදුව ඇති මරණ සංඛ්‍යාව තිස්නව ලක්ෂ හතලිස් පන්දහස් තුන්සිය දාසයක්.

 

 

 

The post ඉන්දියාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG