Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති මහින්දගෙන් විශේෂ ප‍්‍රකාශයක්  

Add comments

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ ප‍්‍රකාශයක් සිදුකරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. රටේ පවතින වත්මන් තත්වය පිළිබදව අග‍්‍රාමාත්‍යවරයා එහිදී අවධානය යොමුකරනු ඇති බවයි වාර්තා වන්නේ.

වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ද විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. ඒ ලබන අගහරුවාදා කොළඹදී පැවැත්වෙන ශ්‍රී‍්‍ර ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදීයි.

මේ අතර ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG