Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පිලිපීනයේ භූ කම්පනයක්  

Add comments

දකුණුදිග පිලිපීනයේ මින්දනාඕ ප‍්‍රදේශයේදී භූ කම්පනයක් හටගත්තා.

රිච්ටර් පරිමාණ ඒකක 6 යි දශම 9 ක් ලෙස එය සටහන්ව ඇති බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

පිලිපීනයට සහ ඉන්දුනීසියාවට සුළු සුනාමි තත්වයක් හටගත හැකි බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසනවා.

සිදුවූ හානි පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තාවී නැහැ.

පසු කම්පන පිළිබදව අවධානයෙන් පසුවන බවයි ඇමරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කළේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG