Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ‍්‍රායලය මහ මැතිවරණයකට සැරසෙයි  

Add comments

මහ මැතිවරණය අප්‍රේල් මාසයේදී පවත්වන බව ඊශ‍්‍රායලය ප‍්‍රකාශ කළා. ඒ සදහා දේශපාලන පක්ෂවල එකඟත්වය පළවී තිබෙනවා.

පසුගිය කාලයේ ඇතිවූ අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් නිර්මාණය වී ඇති ව්‍යාකූලත්වය සමථයකට පත්කිරිමයි අරමුණ. ආරක්ෂක අමාත්‍යවරයා ද අගමැතිවරයාගේ තීරණයකට විරෝධය පළකරමින් ධුරයෙන් ඉල්ලා අස්වුණා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG