Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උත්සව සමයේ රථ වාහන පැදවීම හා ගිනිකෙළි දැල්වීම පරිස්සමෙන්  

Add comments

උත්සව සමයේ අනතුරු වළක්වා ගැනීමට ජනතාව සැළකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

විශේෂයෙන් රථ වාහන පැදවීමේදී හා ගිනිකෙළි දැල්වීමේදී සැළකිලිමත් විය යුතුයි. කෙසේ වෙතත් මෙවැනි හදිසි අනතුරුවලට ලක්වන අයට ප්‍රතිකාර ලබා දීම සඳහා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය සූදානමින් සිටින බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය පවසනවා.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන්,

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG