
වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා කොළඹ වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වුණා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් සභාපති කාර්යාලය, ජයබහලු පර්යන්තය ඇතුලු ස්ථාන කිහිපයක අමාත්‍ය සාගල රත්නායක මහතා සංචාරය කළා. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පරාක්‍රම දිසානායක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්‍ෂ අතුල හේවාවිතාරණ යන මහත්වරුන් ඇතුලු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වුණා.
Post a Comment